Wednesday, June 20, 2012

මහනුවර - කොළඹ දුම්රිය මාර්ගය


මුලින්ම දෙන්න හිතුවේ අපේ ලංකාවේ දෙයක්.

තැනක් හෝ යම් දෙයක් ලස්සන වෙන්න නම් අපි ඒ දිහා බලන විදිහ වෙනස් වෙන්න ඕන.

මේ ෆොටෝ ටික කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අය නිතරම දැක ඇති. මා ද මේ මාර්ගයේ ගණන් ගත නොහැකි වාරයක් ගමන් කර ඇති අතර මේ දර්ශන ද නොයෙක් වාරයක් දැක ඇත. නමුත් ජායාරූප ගත කිරීමෙන් පසු මේ දර්ශන වල ඇති නැවුම් ගතිය මා පුදුමයට පත් කළා.








Baca selengkapnya